Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 34 දක්වා ඉහළට  

Add comments

ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගංවතුර හා ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙනුයි මෙම පිරිස ජීවිතක්ෂයට පත්වුණේ. මේ අතර මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේල්ලක් බිදීයාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. වේල්ල බිඳීයාම හේතුවෙන් එම ප්‍රාන්තයේ ගම්මාන 7 ක් ජලයෙන් යටවී තිබෙනවා. නිවාස 12 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි එරට ආපදා කළමනාකරණ අංශ සදහන් කරන්නේ. ඉදිරි පැය 12 තුළද තද වැසි ඇතිවිය හැකි බවද ඉන්දීය කාලගුණ අංශ සදහන් කරනවා.

 

 

 

The post ඉන්දියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 34 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG