වාර්ෂිකව මුඛ පිළිකා රෝගීන් 2200 ක් හඳුනා ගන්නා බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.
දිනකට වාර්තා වන මුඛ පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන් සංඛ්‍යාව 6 ක්. සමස්ථ පිළිකා රෝගීන්ගේ මුඛ පිළිකා රෝගී ප‍්‍රතිශතය සියයට 9.52 %ක් බවයි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුගත් සමරවීර මහතා ප‍්‍රකාශ කළේ. ඔවුන්ගෙන් 78% ක් පිරිමි පුද්ගලයන්. මුඛ පිළිකා හේතුවෙන් දිනකට පුද්ගලයන් දෙදෙනෙකු මියයන බව ද සුගත් සමරවීර මහතා පෙන්වාදෙනවා.
හිස සහ ගෙල ආශි‍්‍රත ලෝක පිළිකා දිනය හෙට පැවැත්වෙනවා. රාජ්‍ය ආයතනවල විටට වැට බැඳීම යන්නයි මෙවර තේමාවවී ඇත්තේ.
The post සෑම දිනකම ශ්‍රී‍්‍ර ලංකාවේ දෙදෙනෙක් මුඛ පිළිකාවෙන් මියයන බව හෙළිවෙයි appeared first on ITN News.
Post a Comment