පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ තේරීම් කාරක සභාව පෙරවරු 9 ට යළි රැස්වනවා.
අද දිනයේදී මහ බැංකු අධිපතිවරයා, නීතිපතිවරයා ඇතුලු පිරිසක් කමිටුව හමුවේ පෙනීසිටීමට නියමිතයි. ඊයේ තේරීම් කාරක සභාව හමුවේ හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන්, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම් ආර් ලතීෆ් ඇතුලු කිහිපදෙනෙකු සාක්ෂි ලබාදුන්නා.
The post මහ බැංකු අධිපති සහ නීතිපති අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට appeared first on ITN News.
Post a Comment