Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රාදේශිය සංවර්ධන අධිකාරියට අයත් ට්‍රැක්ටර් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පොරමඩුල්ල ප්‍රදේශයේදී ප්‍රාදේශිය සංවර්ධන අධිකාරියට අයත් ට්‍රැක්ටර් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පල්ලේබෝවල පොරමඩුල්ල මාර්ගයේ ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයකුයි මෙලෙස අනතුරට ලක්වුණේ. තිරිංග පද්ධතියේ ඇතිවූ දෝශයක් ඊට හේතුවයි. අනතුරෙන් තිස්තුන් හැවිරිදි සහ පනස් හත්වන වියෙහි පසුවූ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා. හගුරන්කෙත පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

 

 

The post ප්‍රාදේශිය සංවර්ධන අධිකාරියට අයත් ට්‍රැක්ටර් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG