නිතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බලංගොඩ හල්තොට ප‍්‍රදේශයේදීයි.
ලොරි රථයේ තිබි තේක්ක දැව කඳන් තොගයක් හමුවු බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
The post නීතිවිරෝධී දැව තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment