Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසා දමා තිබු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ලබන සඳුදා සිට යළි විවෘත කෙරේ  

Add comments

වසා දමා තිබු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ලබන සඳුදා සිට යළි විවෘත කෙරෙනවා. ඒ අනුව ඉරිදා සිට නේවාසිකාගාර වෙත පැමිණීමට සිසුන්ට අවසර ලබාදී ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසන්නේ.

මතුවු ගැටලුවක් හේතුවෙන් කළමනාකරණ පීඨය දින නවයක් වසා දැමිමට පියවර ගත්තා.

The post වසා දමා තිබු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ලබන සඳුදා සිට යළි විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG