Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චිනයේ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට  

Add comments

චීනයේ නිරිතදිග ප‍්‍රදේශයේ සිදුවු නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 25ක් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. නායයෑමෙන් නිවාස 23ක් සම්පූර්ණයෙන් විනාශයට පත්වුණා. තවත් විශාල පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටිනවා. ග‍්‍රාමීය සහ කඳුකර ප‍්‍රදේශ රැසකට අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති බවයි චින බලධාරින් පවසන්නේ.

The post චිනයේ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG