ජාතික යොවුන් පෙරමුණේ කාර්යාල ආසන මට්ටමින් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළා.
පක්ෂ මුලස්ථානයේ සිට එය ආරම්භ වුණා. බල මණ්ඩල පිහිටුවීම ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා සදහන් කළේ.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් කාවින්ද ජයවර්ධන මහතා මේ අදහස් පළකළා.
The post ජාතික යොවුන් පෙරමුණේ කාර්යාල ආසන මට්ටමින් appeared first on ITN News.
Post a Comment