ඉන්දියාවේ ගල් අගුරු පතලක අනතුරකින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
අනතුර සිදුවුණේ ඔඩිස්සා ප‍්‍රාන්තියේ පිහිටි පතලක. ඉන්දියාව පතල් අනතුරු බහුල රටක් ලෙසයි සැලකෙන්නේ. 2018 සිට මේ දක්වා සිදුවූ අනතුරු සලකා බැලීමේදී සෑම සතියකටම එක් සේවකයෙකු පතල් අනතුරුවලින් මියයන බවට භෙළිකරගෙන තිබෙනවා.
The post ඉන්දියාවේ පතල් අනතුරකින් 4 දෙනෙක් මියයති appeared first on ITN News.
Post a Comment