දින 30 ක සංචාරයකින් අනතුරුව චන්ද්‍රයාන් 02 යානය චන්ද්‍ර කක්ෂයට ඇතුළු වී තිබෙනවා.
එළඹෙන සැප්තැම්බර් 07 වනදා එය සද මතට ගොඩබැස්සවීමට නියමිතයි. චන්ද්‍රයාන් 02 යානය පැයට කිලෝමීටර් 36240ක වේගයෙන් ගමන් කරමින් පවතිනවා. එය සදමත ගොඩබැස්සවීම සදහා ඉන්දියාවෙන් පිටත්කර ඇරයේ ජුලි මස 22 වනදායි. මේ සදහා ඉන්දීය රුපියල් කෝටි 1000 ක් වැය කර තිබුණා.
The post චන්ද්‍රයාන් 02 යානය චන්ද්‍ර කක්ෂයට ඇතුළු වෙයි appeared first on ITN News.
Post a Comment