Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොකොං අර්බුධය ගැන වැරදි තොරතුරු ලබා දෙන Twiter හා Facebook ගිනුම් අත්හිටුවයි  

Add comments

හොකොං දේශයේ ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් වැරදි තොරතුරු ලබා දෙන ට්විටර් හා ෆේස්බුක් ගිනුම් අතිහටුවීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

විශේෂයෙන් මෙම තත්ත්වය පිලිබඳ වැරදි තොරතුරු ලබා දෙන චීන ජාතිකයින්ගේ ගිනුම් එසේ අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ. දැනට ට්විටර් සමාගම එවැනි ගිනුම් 936 ක් ඉවත් කර තිබෙනවා. ෆේස්බුක් සමාගමද වැරදි තොරතුරු ප්‍රචාරය කළ ෆේස්බුක් පිටු 07 ක් සහ සාමාජිකයන් එක්කරගත් කණ්ඩායම් 03 ක් ඉවත් කිරිමටද  පියවරගෙන තිබෙනවා.

The post හොකොං අර්බුධය ගැන වැරදි තොරතුරු ලබා දෙන Twiter හා Facebook ගිනුම් අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG