Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනයේ හෝටලයක ඇතිවූ ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

යුක්රේනයේ හෝටලයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

දකුණුදිග යුක්රේනයේ ඔඩෙස්සා වෙරළ නගරයේ හෝටලයකයි ගින්න හටගත්තේ. මියගිය පුද්ගලයින් අට දෙනාට අමතරව තවත් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කාමර 273 කින් සමන්විත මෙම හෝටලයේ හටගත් ගින්න මැඩපැවැත්වීමට පැය තුනක කාලයක් ගතවූ බවයි ගිනි නිවන නිලධාරීන් සදහන්කර ඇත්තේ. මෙම ගින්න කෙසේ හටගත්තේද යන්න මෙතෙක් හෙළිවී නැති බව සදහන්.

 

 

 

The post යුක්රේනයේ හෝටලයක ඇතිවූ ගින්නකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG