බි‍්‍රතාන්‍යයට අයත් ජිබ්‍රෝල්ටාව රඳවාගෙන සිටි තෙල් නෞකාව මුදාහැර තිබෙනවා. එය ඉරානයට අයත් තෙල් නෞකාවක්.
සිරියාවට ඉන්ධන සැපයීමට උත්සාහ කරන බවට චෝදනා කරමින් එම නෞකාව පසුගියදා රඳවා ගනු ලැබුවා. නෞකාවේ තෙල් තොගය ඉරානය වෙත රැගෙන නොයන බවට ලිඛිත ප‍්‍රතිඥාවක් ලබාදීමෙන් පසු එය මුදාහැරීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එම නෞකාවේ සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු ද මුදාහැර තිබෙනවා.
The post ජිබ්‍රෝල්ටාව රඳවාගෙන සිටි ඉරාන තෙල් නෞකාව මුදා හැරේ appeared first on ITN News.
Post a Comment