Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා දීපව්‍යාප්ත විරෝධතාවකට සූදානම්  

Add comments

කාෂ්මීර කලාපය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් තීරණයට එරෙහිව දීපව්‍යාප්ත උද්ඝෝෂණයකට එක්වන්නැයි පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ කාෂ්මීර ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සියලු පකිස්ථාන වැසියන් හෙට දහවල් 12 සිට 12.30 දක්වා විරෝධතාවට එක්විය යුතු බවයි.

පකිස්ථානය කාෂ්මීර ජනතාව සමඟ සිටින බවට පණිවිඩයක් ඉන් ලෝකය හමුවේ තැබිය යුතු බවයි ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

The post පකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා දීපව්‍යාප්ත විරෝධතාවකට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG