Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවක වදය චෝදනා යටතේ අත්අඩංගුවට ගත් රුහුණු සරසවි සිසුන් යළි රිමාන්ඩ්  

Add comments

නවක වදය ලබාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ 26 වෙනිදා දක්වා. මාතර වැඩබලන මහේස්ත‍්‍රාත් ආරියසේන පනන්ගල මහතායි නියෝගය නිකුත් කළේ. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 6 වෙනිදා.

ඒ නවක වදයට මුහුණ දුන් සිසුවෙකු කළ හෙලිදරව්වකින්. එම සිසුවාගේ වෛද්‍ය වාර්තාවක් ලබන නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

The post නවක වදය චෝදනා යටතේ අත්අඩංගුවට ගත් රුහුණු සරසවි සිසුන් යළි රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG