එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද රැස්වෙනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතගේ ප‍්‍රධානත්වයෙන්.
අරලියගහ මන්දිරයේදී පස්වරු 4 ටයි සාකච්ඡාව ආරම්භ වන්නේ. හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ එක්සත් ජාතික පක්ෂ කටයුතු සහ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතා ප‍්‍රකාශ කළේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලබන අවසන් තීරණයට අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.
The post එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් අගමැති ප‍්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment