සියලු දෙනා එක් නීතියකට යටත් කෙරෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පානදුර ප්‍රදේශයේ පැවති ජාතික මග දේශන මාලාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
*
The post සියලු දෙනා එක් නීතියකට යටත් කෙරෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි appeared first on ITN News.
Post a Comment