ජාතික පාසල් විදුහල්පති තනතුර සදහා අයදුම්පත් කැදවා තිබෙනවා. සුදසුකම්ලත් අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ‍්‍රි ලංකා විදුහල්පති සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට ඒ සදහා අයදුම්කළ හැකි බවයි අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා ප‍්‍රකාශ කළේ.
මේ මස 21වනදාට පෙර අයදුම්පත් යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. විදුහල්පති සේවයේ තුන්වන පන්තියට නිලධාරීන් බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ද මේවන විට ක‍්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.
The post ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයඳුම්පත් කැඳවයි appeared first on ITN News.
Post a Comment