ඊශ‍්‍රායල් ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රහාරයකින් පලස්තීන සිවිල් වැසියන් තුන් දෙනෙක් මිය ගියා.
ප‍්‍රහාරය එල්ල කර තිබෙන්නේ ගාසා තීරයේදී. රොකට් ප‍්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා. සිද්ධියෙන් තවත් කිහිපදෙනෙක් තුවාල ලැබුවා.
ගාසා තීරය ආශ‍්‍රිත ප‍්‍රදේශවල පලස්තීන ජාතිකයන් ලක්ෂ 20ක් පමණ ජිවත් වනවා. කෙසේ වෙතත් ඔවුන්ට වරින් වර ප‍්‍රහාර එල්ල වන බවයි බලධාරින් සඳහන් කළේ.
The post පලස්තීන සිවිල් වැසියන්ට ඊශ‍්‍රායල් ප‍්‍රහාර appeared first on ITN News.
Post a Comment