විදෙස් ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ ගාල්ල පිටිගල ප‍්‍රදේශයේ දී.
පරික්ෂණවලදී හෙළිව ඇත්තේ කල්මුණේ ව්‍යාපාරිකයෙක් සතුව තිබූ මෙම ගිනි අවිය ගාල්ල පිටිගලදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබාගෙන ඇති බවයි. තර්ජන හේතුවෙන් එය තමන් ළඟ තබාගෙන සිටි බවටයි ව්‍යාපාරිකයා පොලිසියට සඳහන් කර තිබෙන්නේ.
The post විදෙස් ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment