Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධීවර යාත‍්‍රා නිෂ්පාදන වැඩපිළිවෙලක්  

Add comments

උසස් ප‍්‍රමිතියෙන් සමන්විත ධීවර යාත‍්‍රා නිෂ්පාදනය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප‍්‍රකාශ කළා.

උතුරු පළාතේ ධිවර කර්මාන්තය සවර්ධනය කිරිමේ වැඩසටහන් ආරම්භ වුණා. බෝට්ටු නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 265ක ආයෝජනයක් සිදුකිරිමයි අපේක්ෂාව. කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදන කර්මාන්තශාලාව ලබන මාසයේදී විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

The post ධීවර යාත‍්‍රා නිෂ්පාදන වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG