ඉන්දියාවේ බැංගලෝර් ප‍්‍රාන්තයේ කොප්පල් නගරයේ පාසල් නේවාසිකාගාරයක සිසුන් 5 දෙනෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
නිදහස් දින උළෙල සඳහා සවිකර තිබූ ධජ කිහිපයක් ඉවත් කිරීමට යාමේදී ඔවුන්ට විදුලිසැර වැදී ඇති බවයි බලධාරින් පවසන්නේ. පළමුව විදුලිසැර වැදුණු සිසුන් දෙදෙනෙකු බේරාගැනීමට තවත් තුන් දෙනෙකු උත්සාහ කළ අවස්ථාවේ සියලුදෙනා අනතුරට පත්ව ඇති බව හෙළිව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කි‍්‍රයාත්මක කරන ලෙසයි බැංගලෝර් ප‍්‍රධාන අමාත්‍යවරයා බලධාරින්ට නියෝග කළේ.
The post ඉන්දියාවේ විදුලිසැර වැදීමෙන් පාසල් සිසුහු පස් දෙනෙක් රෝහල්ගත කෙරෙති appeared first on ITN News.
Post a Comment