Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෝමාගම එජාප නව ආසන සංවිධායක ලෙස එරන්ද වැලිඅංගේ පත් කෙරේ  

Add comments

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කලේ එක්සත් ජාතික පක්ෂය බව නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.

හෝමාගම නව ආසන සංවිධායකවරයා ලෙස නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කෙරුණා.  පත්වීම් ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) උදෑසන අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා.

 

 

The post හෝමාගම එජාප නව ආසන සංවිධායක ලෙස එරන්ද වැලිඅංගේ පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG