ඉන්දියාව සහ පකිස්ථානය අතර ගැටුම්කාරී තත්වය යළි වර්ධනයවී තිබෙනවා.
කාෂ්මීර දේශසීමාවේදී දෙරටේ හමුදා සාමාජිකයන් අතර වෙඩි හුවමාරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඉන් ඉන්දීය සෙබලුන් පස් දෙනෙකු සහ පකිස්ථාන සෙබලුන් තුන් දෙනෙකු ඉන් මියගොස් ඇති බවයි ඉස්ලාමාබාද් ආරක්ෂක අංශ සඳහන් කළේ.
The post ඉන්දියාව සහ පකිස්ථානය අතර යළි ගැටුම් appeared first on ITN News.
Post a Comment