රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ අසාධාරණ වැඩවර්ජනයකට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
එම ක්‍රියාදාමය පසුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
The post රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන්නේ අසාධාරණ වැඩවර්ජනයකට appeared first on ITN News.
Post a Comment