ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොඳුනාරටිය බිද දැමීමට කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post නිදහස් පක්ෂයේ කොඳුනාරටිය බිඳ දැමීමට කිසිවෙකුටත් ඉඩ තබන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment