Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ජංගම සේවාව අද සිට දිවයින පුරා  

Add comments

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ජංගම සේවාව අද (21) සිට දිවයින පුරා කි‍්‍රයාත්මක වනවා. සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ස්වයං රැකියා හෝ කර්මාන්ත ආරම්භ කිරිමට අවශ්‍ය ප‍්‍රාග්ධනය සහනදායී පොළී ණය යටතේ ජනතාව වෙත ගොස් ලබාදීමයි වැඩසටහනේ අරමුණ.

අද (21) සහ හෙට (22) කිරිඳිවැල මහා විද්‍යාලය ද, සැප්තැම්බර් 28 සහ 29 දිනවල පුත්තලම, මන්නාරම, ගාල්ල දිස්ති‍්‍රක්වල ද වැඩසටහන පැවැත්වෙනවා. ඔක්තෝබර් 5, 6 දිනවල මාතර සහ හම්බන්තොට එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ජංගම සේවා පැවැත්වීමයි සැලසුම. මේ වනවිට පනස් අටදහසකට රුපියල් මිලියන අනූ තුන්දහසක් වටිනා මූල්‍ය ප‍්‍රාග්ධන ලබාදී ඇති බවයි රජය පවසන්නේ.

The post එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ජංගම සේවාව අද සිට දිවයින පුරා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG