පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 91 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.
ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීති උල්ලංඝණය කිරිම් 91 ක් ඊට ඇතුලත්.
පසුගිය ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා කාලයේදී වාර්තා වූ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2014 ක් බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.
The post පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 91ක් appeared first on ITN News.
Post a Comment