කිලෝ ග‍්‍රෑම් පනහක් බරැති රන් ප‍්‍රතිමාවක් නව රාති‍්‍ර දින සැමරුම වෙනුවෙන් ජනතා ප‍්‍රදර්ශනයට විවෘත කර තිබෙනවා.
හින්දු ආගමට අධිපති ලෙස සැලකෙන දුර්ගා දේව මාතාව වෙනුවෙන් ඉදිකර ඇති මෙම රන් ප‍්‍රතිමාව ඉන්දියාවේ කොල්කටා හි ස්ථාපනය කර ඇති බවයි ඉන්දිය වාර්තා ප‍්‍රකාශ කළේ.
දින නවයක් පුරා දහස් සංඛ්‍යාත බැතිමතුන් එය නැරඹීම සදහා එක්ව සිටිනවා. කාන්තාවන්ගේ ශක්තියේ ප‍්‍රතිමූර්තිය ලෙස ඉන්දිය බැතිමතුන්ගේ ඇදහිමට පාත‍්‍ර වන එම ප‍්‍රතිමාව සැරසිම සදහා කිලෝ ග‍්‍රෑම් 110ක් බරින් යුත් රිදි සැරසිලි භාණ්ඩ ද එක්කර ඇති බවයි ඉන්දිය වාර්තා සදහන් කළේ.
The post කිලෝ ග‍්‍රැම් 50ක් බරැති රන් ප‍්‍රතිමාවක් ඉන්දියාවෙන් appeared first on ITN News.
Post a Comment