ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
මීරිගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියාසිටියේ.
The post අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සතුටුයි – හර්ෂණ රාජකරුණා appeared first on ITN News.
Post a Comment