Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිරවණයට ඇප මුදල් තැන්පත් කළ සියලු අපේක්ෂකයන් හෙට මැතිවරණ කොමිෂන් සභාවට  

Add comments

ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයන් හෙට (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

පස්වරු 2.30ට ඔවුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනිද්දා (07) දිනයේ කි‍්‍රයාත්මක නාමයෝජනා භාර ගැනිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්.

ඊට අමතරව ජනාධිපතිවරණයට අදාල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද ඔවුන් දැනුවත් කිරිමට නියමිත බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා සඳහන් කළේ.

The post ජනාධිපතිරවණයට ඇප මුදල් තැන්පත් කළ සියලු අපේක්ෂකයන් හෙට මැතිවරණ කොමිෂන් සභාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG