මෙක්සිකෝවේ පොපොකැටෙපෙටල් ගිනි කන්ද සක්‍රීයවී තිබෙනවා.
පොපොකැටෙපෙටල් ගිනි කන්ද සක්‍රීයවීමත් සමග අලු සහ ලාවා කැබලි වරින් වර අහසට නිකුත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීටර් දෙදහසක් පමණ ඉහළ අහසේ විශාල දුමාරයක් ද පැතිර පවතිනවා.
ලාවා කැබලි නිකුත්වීමත් සමග අවට ජනතාව ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගත්තා.
The post මෙක්සිකෝවේ පොපොකැටෙපෙටල් ගිනි කන්ද සක්‍රීය වෙයි appeared first on ITN News.
Post a Comment