ඉන්දියාව සහ බංගලිදේශය අතර ක්ෂේත‍්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.
අග‍්‍රාමාත්‍යවරුන් වන නරේන්ද්‍ර මෝදි සහ සෙයික් හසීනා අතර පැවති සාකච්ඡා වලින් පසු ගිවිසුම් හතකට ද අත්සන් තැබු බවයි වාර්තා වන්නේ. බංගලිදේශ අග‍්‍රාමාත්‍යවරිය දින හතරක සංචාරයක් සදහා නවදිල්ලි නුවරට පැමිණ තිබෙනවා.
ඉන්දියාවේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ සැසිවාරයට ද ඇය සහභාගි වු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන කළේ.
The post ඉන්දියාව සහ බංගලිදේශය අතර ගිවිසුම් හතක් appeared first on ITN News.
Post a Comment