Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපීනයේ මින්දනාවෝ දූපතේ ඇතිවූ භූකම්පනයෙන් පුද්ගලයින් 7ක් ජීවිතක්ෂයට  

Add comments

පිලිපීනයේ මින්දනාවෝ දූපතේ ඊයේ (29) ඇතිවූ භූකම්පනයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක හයයි දශම හයක් ලෙසයි සටහන් වුණේ. භූකම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්. ගොඩනැගිලි රැසක් ද කඩාවැටී ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන්ගේ ගණන ඉහළ යාහැකි බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

ඉදිරියේ දී මින්දනාවෝ දූපත් ආසන්නයේ තවත් භූකම්පන කිහිපයක් සිදුවිය හැකි බවට ද භූවිද්‍යා අංශ අනතුරු අගවා තිබෙනවා.

 

 

 

 

The post පිලිපීනයේ මින්දනාවෝ දූපතේ ඇතිවූ භූකම්පනයෙන් පුද්ගලයින් 7ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG