Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව සහ චීනය අතර දේශසීමා සාකච්ඡාවක්  

Add comments

ඉන්දියාව සහ චීනය අතර විශේෂ සාකච්ඡාවක් සංවිධාන කර තිබෙනවා. ඉදිරි මාස තුන ඇතුළත එය පැවැත්වීමයි අරමුණ.

දේශසීමා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුද විසදා ගැනිම සඳහා සාකච්ඡා පවත්වන බවයි බලධාරින් සඳහන් කළේ. දීර්ඝ කාලයක සිට දෙරට අතර දේශසීමා හේතුවෙන් මතභේදාත්මක වාතාවරණයක් මතුව තිබෙනවා.

The post ඉන්දියාව සහ චීනය අතර දේශසීමා සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG