Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝග වර්ග සඳහා අමතර පොහොර ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය  

Add comments

බෝග වර්ග සඳහා අමතර පොහොර ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය හිිමිවුණා.

මේ වර්ෂය සඳහා වී වගාවට යූරියා පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් දෙලක්ෂ තිස් අට දහස් දෙසීයක්. අනෙකුත් බෝග වගා සඳහා මෙට්‍රික් ටොන් එක් ලක්ෂ හැත්තෑ දහසක් වශයෙන් පොහොර අවශ්‍යතාව හදුනාගෙන තිබෙනවා.

මහ කන්නයේ වගා ප‍්‍රමාණය ඉහළයා හැකි බැවින් ඉදිරි මාස කිහිපය සඳහා වී හැර අනෙකුත් බෝග අවශ්‍යතාවන් සඳහා යූරියා මෙට්‍රික් ටොන් පහළොස් දහසක් ආනයනය කිරිමයි සැලැස්ම.

The post බෝග වර්ග සඳහා අමතර පොහොර ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG