Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරිම පෙරවරුවේ  

Add comments

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරිමේ ගැසට් නිවේදනය පෙරවරුවේ නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළා.

කාර්ය මණ්ඩලයේ වැටුප් විෂමතා ඉවත්කිරිම සම්බන්ධයෙන් මුලික ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා. කෙසේවෙතත් ඔවුන් තවමත් වෘත්තිය ක‍්‍රියාමාර්ගවල නිරත වන බැවින් ආයතන සංග‍්‍රහයට අනූව කටයුතු කරන බවයි අශෝක් අබේසිංහ මහතා පවසන්නේ.

රාජකාරි සඳහා පැමිණිමට කැමැත්ත පළකරන කාර්ය මණ්ඩලයට ඇතැම් කණ්ඩායම් බලපෑම් කිරිමේ සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා වුණා . එවැනි පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ.

The post දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරිම පෙරවරුවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG