ඉරාක රජයට එරෙහි විරෝධතාවලින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
විරෝධතාකරුවන් 300 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉරාකයේ නගර රැසකම විරෝධතා පැවැත්වෙනවා. එමෙන්ම ප්‍රදේශ රැසකට දැනටමත් ඇදිරිනීතිය පනවා අන්තර්ජාල පහසුකම් ද අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලිවලටද ගිනි තබා තිබෙනවා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා වෙඩි තැබීමට ඉරාක ආරක්ෂක අංශ පියවර ගත්තා.
The post ඉරාක රජයට එරෙහි විරෝධතාවලින් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment