ඉන්දියාවේ බස් රථයක් ගංගාවකට පෙරලීමෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූ 18 දෙනෙකු ප‍්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළේ. මධ්‍ය ප‍්‍රදේශ් ආසන්නයේදී අනතුර සිදුවුණා. බස් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව එය රිච්චාන් ගංගාවට වැටි ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
The post ඉන්දියාවේ බස් රථයක් ගංගාවකට වැටීමෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment