පලාලි ගුවන් තොටුපොල යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල ලෙස නම්කර තිබෙනවා.
ඒ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන්. ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ගුවන් තොටුපොල විවෘත කිරිම ලබන 17 වනදා හෝ ඊට ආසන්න දිනකදී සිදුකිරිමයි අපේක්ෂාව. ඒ අනුව මේවන විට රටතුල පවතින ජාත්‍යන්තර ගුවන් තොටුපොල සංඛ්‍යාව පහක්.
The post පලාලි ගුවන් තොටුපොල යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොල ලෙස නම්කෙරේ appeared first on ITN News.
Post a Comment