Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලණිය ප‍්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්  

Add comments

කැලණිය ප‍්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

කැලණි ගඟ දකුණ ඉවුර ව්‍යාපෘතිය දෙවන අදියරේ ජල නළ පද්ධතියේ සංවර්ධනයක් සිදුකිරිමයි ඊට හේතුව. ඒ අනුව ලබන අඟහරුවාදා (08) පෙරවරු 8.00 සිට බදාදා (09) පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ පෑලියගොඩ, වත්තල- මාබෝල, ජාඇල සහ කටුනායක සීදුව නගර සභා බල ප‍්‍රදේශවලට. කැලණිය , වත්තල, බියගම , මහර , දොම්පේ සහ ජාඇල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමටයි නියමිත. ගම්පහ ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශයේ කොටසක්ද ඊට ඇතුලත්.

The post කැලණිය ප‍්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG