අධික විෂ සහිත කොරල්පරයක් ඔස්ටේරිලියාවෙන් හමුවුණා. එය රතු පැහැති වර්ණයෙන් යුතු බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
මෙම කොරල්පර විශේෂය ජපානයට හෝ කොරියාවට අයත් බවට සැකකරනවා. එවැනි කොරල්පරයක් ඔස්ටේරිලියාවෙන් හමුවූ පලමු අවස්ථාව මෙය බවයි ඒ පිලිබද පරික්ෂණ සිදුකරන විද්‍යාඥයන් සදහන් කළේ.
මෙම කොරල්පරය ආහාරයට ගැනීමෙන් මොලය විනාශ විය හැකි බවට ද තහවුරු කරගෙන තිබෙනවා.
The post විෂ සහිත කොරල්පරයක් ඔස්ටේරිලියාවෙන් සොයාගැනේ appeared first on ITN News.
Post a Comment