සුළිකුණාටුවකින් දකුණු කොරියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
පුද්ගලයන් 06 දෙනෙකු මේ වව විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. දකුණු කොරියාවේ නැගෙනහිර ප්‍රදේශයට සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වුණා. විශාල පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා.
නිවාස 45000 ක පමණ විදුලිය ඇණහිට තිබෙනවා.
The post සුළිකුණාටුවකින් දකුණු කොරියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment