එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ මහා සම්මේලනය පැවැත්වෙන බවයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.
The post එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය අගමැති ප‍්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment