Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාමයෝජනා භාරදෙන දිනයේ කොළඹ පාසල් කිහිපයකට නිවාඩු  

Add comments

කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල , දකුණු කොළඹ සහ මැද කොළඹ කොට්ඨාසවල සියලු පාසල්වලට ලබන සදුදා (07) නිවාඩු ලබාදී තිබෙනවා.

ශ‍්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය , රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයට ද නිවාඩු ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. ඒ ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීම හේතුවෙන්. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තීරණයට එළඹ තිබෙනවා.

The post නාමයෝජනා භාරදෙන දිනයේ කොළඹ පාසල් කිහිපයකට නිවාඩු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG