Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාන්තාවන් සම්බන්ධ නව නීතියකට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය  

Add comments

කාන්තාවන් සම්බන්ධ නව නිතියකට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. ඒ ඉරාන කාන්තාවක් විදේශිකයන් සමග විවාහවීමේදී දරුවන්ට පුරවැසි භාවය ලබාදීම සදහා අවස්ථාව හිමිකරමින්.

මීට පෙර විදේශිකයෙකු විවාහ කරගතහොත් ඔවුන්ගේ දරුවන්ට ඉරාන පුරවැසි භාවය හිමිවුණේ නැහැ. මාස කිහිපයක් පාර්ලිමේන්තුව තුළ ඒ සම්බන්ධ අදහස් පළවුණා. විවාහක පුරුෂයාගේ පසුබිම පිලිබද සලකා බැලීමෙන් අනතුරුව ඒ සදහා අවස්ථාව ලබාදීමටයි ඉරානය තීරණය කළේ. එය ඔවුන්ට වරප‍්‍රසාදයක් බව මානව හිමිකම් සංවිධාන ප‍්‍රකාශ කළා.

The post කාන්තාවන් සම්බන්ධ නව නීතියකට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG