Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෝලන්ත මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය හිමි වෙයි  

Add comments

පෝලන්ත මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට ජය හිමි වුණා.

පෝලන්තයේ පාලක පක්ෂය වන නීතිය සහ සාධාරණත්වය පිළිබද පක්ෂයයි මහ මැතිවරණයේ ජය හිමි කර ගත්තේ. එරට අධිකරණ පද්ධතිය ස්වාධීන කරවීම වෙනුවෙන් එම පක්ෂය දැඩි ලෙස කටයුතු කළ බවයි පක්ෂයේ හිතවාදීන් පෙන්වා දෙන්නේ. පහළ මන්ත්‍රී මණ්ඩල ආසන 460න් 230කම ජය හිමි කර ගැනීමට පාලක පක්ෂයට හැකිවුණා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 43.6ක්. ප්‍රතිවාදී පක්ෂයට ලබා ගත හැකිවුණේ සියයට 27.4ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

 

 

 

The post පෝලන්ත මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය හිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG