Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාලම් දෙකක් ගංවතුරට ගසාගෙන යයි  

Add comments

අධික වර්ෂාවත් සමඟ වලල්ලාවිට, මද්දෙගොඩ හා යට්ටාපන, මහවිට යා කෙරෙන පාලම් ගංවතුරට ගසාගෙන ගොස් තිබෙනවා.

හෙවෙස්ස ඇල හරහා ඉදිකර තිබූ මෙම පාලම් ගසාගෙන යාම හේතුවෙන් තාවකාලිකව පාලම් ඉදිකිරීමට  ප්‍රදේශවාසීන් කටයුතු කළා. එහෙත් එම පාලම් දැඩි  අනතුරුදායක තත්ත්වයක පවතින  බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. පාසල් දරුවන්, වැඩිහිටි පිරිස් දෛනිකව මෙම පාලම්වලින් ගමන් කිරීම හේතුවෙන්  මේ සදහා ස්ථිර විසදුමක් ලබා දෙන ලෙස ප්‍ර දේශවාසීන් ඉල්ලා සිටිනවා.

 

 

The post පාලම් දෙකක් ගංවතුරට ගසාගෙන යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG