Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තමිල්නාඩු ප‍්‍රාන්ත වෛද්‍ය වැඩවර්ජනය අවසන්  

Add comments

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ වෛද්‍යවරුන් ආරම්භ කර තිබු වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ ප‍්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවෙන් පසුව බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ. ප‍්‍රාන්තයේ වෛද්‍යවරුන් දාහත් දහසක් පමණ දින හතක් පුරා පැවති වැඩවර්ජනයට එක්වුණා. වැටුප් ප‍්‍රශ්නයක් මුල්කර ගනිමින් වර්ජනය පැවති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

The post තමිල්නාඩු ප‍්‍රාන්ත වෛද්‍ය වැඩවර්ජනය අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG