Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුවන්වැලි සෑයේ කොතට නව චූඩා මාණික්‍යයක් පැළදවීමට සියලු කටයුතු සූදානම්  

Add comments

අනුරාධපුර රුවන්වැලි සෑයේ කොතට නව චූඩා මාණික්‍යයක් පැළදවීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි උන්වහස්සේ මේ බව කියාසිටියේ. ලබන 18 සහ 19 යන දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය පිළිබදව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ  මෙහිදී අදහස් පළකළා.

The post රුවන්වැලි සෑයේ කොතට නව චූඩා මාණික්‍යයක් පැළදවීමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG